Explore Our Classes
“Learn clearly, Practice smart, Succeed with confidence”
G.C.E. A/L භෞතික විද්‍යා විෂය හදාරන ශිෂ්‍යයන් සඳහා අපගේ පාඨමාලා සරල ඉගැන්වීම්, විභාග කේන්ද්‍රිත පුහුණුව සහ හිතවත් මගපෙන්වීම සමඟ ඉගෙනීම සතුටුදායක අත්දැකීමක් බවට පත් කරයි.
Join Our Telegram Channels
2026 Revision
පන්ති සම්බන්ධ සියලු දැනුවත් කිරීම් මෙහි පළ කරනු ලැබේ. 2026 A/L සිසුන් සඳහා පැවැත්වෙන Revision සදහා අදාළ notices, updates සහ අනෙකුත් විශේෂ තොරතුරු මෙහි අඩංගු වේ.
2027 Theory
පන්ති සම්බන්ධ සියලු දැනුවත් කිරීම් මෙහි පළ කරනු ලැබේ. 2027 A/L සිසුන් සඳහා පැවැත්වෙන Theory සදහා අදාළ notices, updates සහ අනෙකුත් විශේෂ තොරතුරු මෙහි අඩංගු වේ.
2026 Special Group Class
පන්ති සම්බන්ධ සියලු දැනුවත් කිරීම් මෙහි පළ කරනු ලැබේ. 2026 A/L සිසුන් සඳහා පැවැත්වෙන Theory සදහා අදාළ notices, updates සහ අනෙකුත් විශේෂ තොරතුරු මෙහි අඩංගු වේ.
2025 Special Group Class
පන්ති සම්බන්ධ සියලු දැනුවත් කිරීම් මෙහි පළ කරනු ලැබේ. 2025 A/L සිසුන් සඳහා පැවැත්වෙන Theory සදහා අදාළ notices, updates සහ අනෙකුත් විශේෂ තොරතුරු මෙහි අඩංගු වේ
ඔබේ ගුරුවරයා ?
පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යා (B.Sc. Engineering – Hons) උපාධිය ලබාගත් එරන්ද අත්තනායක, තමා ලබාගත් ගැඹුරු දැනුම උසස් පෙළ භෞතික විද්‍යා ඉගැන්වීමට ගුරුවරයකු ලෙස දරුවන්ට නිවැරදිව හා තර්කානුකූලව ලබාදීම තම වගකීමක් ලෙස භාරගත්තේය.
2014 වසරේදී දර්ශන උකුවෙල ගුරුතුමාගේ මගපෙන්වීම යටතේ ඉගැන්වීම් ගමන ආරම්භ කළ ඔහු, ක්‍රමක්‍රමයෙන් ශිෂ්‍යයන් අතර විශ්වාසය සහ ආදරය දිනාගත් ගුරුවරයකු බවට පත්වුණේ ඔහුටම ආවේණික වූ සංකල්පමය හා විභාග කේන්ද්‍රිත ඉගැන්වීම් රටාව, සහ විෂය දැනුමෙන් ඔබ්බට ගොස් ශිෂ්‍යයන්ගේ විනය, චින්තන රටාව සහ ආත්මවිශ්වාසය ගොඩනැගීම සඳහා ලබාදුන් මගපෙන්වීම හේතුවෙනි.
වසර ගණනාවක් පුරා ඔහුගේ ඉගැන්වීම් මගින් ඉහළ සමත් ප්‍රතිශත, “A” සාමාර්ථය විශාල ප්‍රමාණයක් සහිත ශිෂ්‍ය පිරිසක් බිහිකර ඇති අතර, එය ඔහුගේ ඉගැන්වීම් රටාවේ සාර්ථකත්වය පැහැදිලිව සනාථ කරයි.
Follow Our Journey
Stay updated with our latest news, updates, and educational content